රූම් යනවද? නැත්නම් පූල් යනවද? මෙන්න ඉතාලියෙන් වෙනසක්


ලෝකයේ පෙම්වතුන්ට කතා බහ කිරීමට විනෝද වීමට ඔහුන්ටම වෙන් වූ උද්‍යාන සහ විවිධ ස්ථාන නිර්මාණය කරලා තියනවා.
ඒ වගේ අපූරු ස්ථානයක් ගැන ඉතාලියෙන් වාර්තා වෙනවා. ඒ තමා

ස්භාවික ලෙස නිර්මාණය කරපු පොකුණු. මේ පොකුණු විවිධ ප්‍රමාණයෙන් නිර්මාණය කරලා තියනවා. මේවා අතරින් පෙම්වතුන්ට කැමති පොකුණක් තෝරාගන්න තියනවා. මෙන්න ඒ සුන්දර පොකුණු ටික. කැමති තැනකින් කැමති පොකුණක් ත්හොරගන්නත් මෙයාලට අවස්තාව තියනවා.








Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment