ඇම්ඩගෙ කතා - ලියුම් පෙට්ටිය


දිනක් අවුරුදු කිටිටුව නිවස අලුත්වැඩියා කරමින් සිටි නැන්දා හා මාමාගේ ගෙදරට ඇමිඩා ගියේය.

මාමා උඩ තටිටුව පිරිසිදු කරමින් සිටි අතර නැන්දා පහල තටිටුව පිරිසිදු කරමින් සිටයේය. නැන්දා සමග යම්කිසි (:p)  සම්බන්ධයක් සදහා

සුදානමිව සිටි මාමාගේ වැඩේ ඇමිඩාගේ පැමිණිමත් සමග අප්සැටි විය.


මාමා - ඇම්ඩ පුතේ නැන්දගෙන් අහගෙන වරෙන් අර ලියුම් දාන පෙට්ටියේ ගාපු තින්ත වේලිලාද කියල...
පහලට ගිය ඇම්ඩාට පහල තට්ටු‍වේ සිටි අලුත ගෙනා බල්ලා දැකිමෙන් පහලට ආ කරණය අමතක විය. බල්ලා සුරතල් කරමින් සිටි ඔහුට පසුව එක්වරම එය මතක් වීම නිසා දුවගෙන ගොස් නැන්දාගන් ප්‍රශ්නය ඇසිය.
ඇම්ඩා - නැන්දෙ මාමා ඇහුව ලියුම් පෙට්ටයේ 
ගාපු තින්ත වේලාල කියල අහගෙන එන්න කියල...
නැන්දා - තින්ත තාම වේලිලා නැ කියපං පුතේ..
උඩට ගිය ඇම්ඩා මාමේ නැන්ද කියනව ලියුම් පෙට්ටයේ ගාපු තින්ත තාම වේලිලා නැතෙයි කියල.
මාමා - දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ අතේම යැවුව...
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment