ඇම්ඩගෙ කතා - ඇම්ඩගෙ කවිය



ගුරුවරයා - “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන
කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා

පියයුරු වර්ණනා ‍ෙකරන කවියක් ලියන්න කියලා...... ඇම්ඩන් ඇවිත්
කියනවා බලන්න තමන් ලියපු කවිය.” 

ඇම්ඩන් - 

“කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”

ගරුවරයා - “තරමක් හොඳයි......... ඇම්ඩන් කවිය ලිය‍නකොට සභ්‍යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.” 


ඇම්ඩන් - “මෙහෙමයි ස...ර්..... රතුළූණු පොත්ත ගලවනකොට ඇ‍‍‍‍‍‍ඬෙන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇ‍‍ඬෙනවනේ...” 
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment