ඇම්ඩගෙ කතා - අලියගෙ ......


දිනක් මව හා පියා සමග ඇම්ඩන් සත්ව උදයානයක් බැලීමට යයි. එහෙදී අලියෙක් මුත්‍රා කරනු දුටු ඇම්ඩන් අලියාගේ අහවල් එක දැක


ඇම්ඩන්: ඒ මොකක් ද තාත්තේ?
පියා : හාපෝඒක මහ භයානක දෙයක්

තව ටිකක් දුර ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.

ඇම්ඩන් : ඒ මොකක්ද අම්මේ?
මව : ආ පුතේ ඒක හරිම සුළු දෙයක්

දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.

ඇම්ඩන් : තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි?
පියා: (ඇඟට පතට නොදැනී) උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment