කොට්ටාවෙ වැටකට මිනීමරාගෙන - වීඩියෝ සහිතයි


කොට්ටාව - මෙත්තාරාම පාර ප‍‍්‍රදේශයේදී පිහිඇනුමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවිරිදි කොට්ටාව ප‍‍්‍රදේශයේම
පදිංචි තරුණියක් බවයි පොලිසිය පවසන්නේ. 

ඇය තම නිවස ආසන්නයේදී පිහිඇනුමට ලක්ව ඇති බව අනාවරණ වී තිබෙනවා. ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment