Fun කතා - අදවත් කඩන්නම්කො


මිනිහා - ඇයි අනේ ඔයා දුකෙන් ඉන්නේ ...
ගෑනි   - ඔයා තාම මගේ අරක කැඩුවේ නෑනේ ...



මිනිහා -ඇයි අනේ ඔයා කිව්වනේ ඊයේ රෑ කැඩුනා කියලා ..
ගෑනි - කැඩුන එකක් නෑ කොහෙද කැඩුනේ ..ඔයා මට ආදරයක් තියනවනම් අද කඩන්නම ඕනි
මිනිආ - මම ඔයාගේ මුහුණ දිහා බලන් කොහමද කඩන්නේ රත්තරන් .. අවුලක් නෑ ඔය කුරුලෑව අදවත් කඩන්නම්කො...


Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment