මෙන්න වැඩ

23A876C200000578-2857266-image-59_1417517225142
ඉන්දියා ජාතික ගුගුලොටු ලහිරම් හට යෝග ව්‍යායාම් හි යෙදීමට තම යතුරුපැදිය හා මහපාර ප‍්‍රමාණවත්ය.යතුරුපැදිය ධාවනය වෙමින් තිබියදීම ඔහු යෝගා ව්‍යායාම් වල යෙදෙන්නේය.
වේගයෙන් ධාවය වන යතුරු පැදියේ ටැංකිය මත හිඳීමින්,ආසනය මත හිඳීිමින්, පසුපස කොටසේ
රැඳෙමින් ඔහු යෝග ව්‍යායාම්හි යෙදේ.
අතිශයින් අන්තරාදායක වුවද ගුගුලොටුහට එහි ගණනක් නැත.ධාවනය වන යතුරු පැදිය අසුනක් ලෙස සළකන ඔහු ඒ මත එරමිණියා ගොතා ඉදගනී.තවත් වරෙක එය සයනයක් ලෙස සළකන ඔහු එය මත දිගාවේ.
ගුරුත්වාකර්ෂණ නියමය ඔහුට බලපැවැත්වෙන්නේ නැති සෙයකි.
තමන්ට මෙය හොදින් හුරු දෙයක් බව ඔහු කියයි.මුලින් සමබරතාවය තබාගැනීමට පුහුණුවී පසුව යෝග ව්‍යායාම් කිරීම දක්වාම දිගටම පුරුදු පුහුණු වූ බව ඔහු පවසයි.
මේ හපන්කම් නිසා ගුගුලොටු ඔහු ජීවත්වන ප‍්‍රදේශයේ ජනතාව අතර මහත් ප‍්‍රසිද්ධියක් දිනාගෙන සිටී.
කෙදිනක හෝ මුළු රටටම තම දස්කම් පෙන්වීම ඔහුගේ අපේක්ෂාවයි.
23A8777C00000578-0-image-48_1417516151309

23A8775000000578-2857266-image-68_1417517784964

23A8777300000578-2857266-image-65_1417517464703

23A8778400000578-2857266-image-61_1417517372950

23A8789800000578-2857266-image-57_1417516901074
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment