"එපා කියද්දි වීඩියෝ කරා." අනියම් බිරිය නිරුවත අතින් වහගෙන ඉන්න වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරල


තම අනියම් බිරිදගේ නිරුවත් ඡායාරූප හා නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරි හා හිතවතුන්ට ලබාදුන් බව කියන නාවික හමුදා සෙබළෙකු හා එම නිරුවත් දර්ශන සහිත කැමරාව ළග තබාගෙන සිටි බව කියන ව්‍යාපාරිකයෙකු පයාගල පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන
ඇත, තම නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ හා වීඩියෝහල්වල ඇති බව කියමින් 39 හැවරිදි දෙදරු මවක් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව පයාගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ, මෙම කාන්තාව සමග අනියම් සබදතාවක් පවත්වා ඇතැයි කියන නාවික සෙබළා කළුගග අසබඩ පිහිටි ලැගුම්හලකට ඇය කැදවාගෙන ගොස් ඇගේ බලවත් විරෝධය මැද නිරුවත්

ඡායාරූප ගෙන ඇති බවත්, ඇය නිරුවත් ඡායාරූප ගන්නට එපා යැයි හඩා වැළපෙමින් කියද්දීත් ඔහු නිරුවත් ඡායාරූප ගෙන ඇති බවත්, ඇය නිරුවත අතින් වසාගෙන සිටින ආකාරය වීඩියෝ පටවල දැක්වෙන බවත්, සැකකාර නාවික සෙබළාද එම දර්ශනවල සිටින බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ, සැකකාර නාවික සෙබළා සමග අමනාප වී ඇති ව්‍යාපාරිකයා ඉන්පසු එම නිරුවත් ඡායාරූඵ අන්තර්ජාලයට මුදාහැර තම හිතවතුන්ටද ලබා දී ඇති බව හෙළි වී ඇත. සැකකරු ඊයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment