ඇම්ඩගෙ කතා - මිනිස් මැවීම


ඇම්ඩන් : අම්මේ කොහොමද මිනිස් පරම්පරව බිහි වුනේ?
අම්මා : වසර ගානකට කලින් දෙවියො ආදම් සහ එවා මැව්වා.ඒගොල්ලො ලමයි හැදුවා.එහෙම

තමයි අපි බිහි වුනේ

ඊලඟට ඔහු තාත්තා ලඟට ගොස්

ඇම්ඩන් : තාත්තේ කොහොමද මිනිස් පරම්පරව බිහි වුනේ?
තත්තා : වසර ගානකට කලින් අපි වඳුරෝ වෙලා ඉඳලාපරිනාමය වුනා මිනිස්සු හැටිය

ඇම්ඩාට ටිකක් අවුල් දැන්.ඊලඟට අම්මා ලඟට ගිහින් "අම්මා කියනවා මිනිස් පරම්පරව දෙයියා මැව්වා කියලා.තාත්තා කියනවා අපි වඳුරාගෙන් පැවතගෙන එනවා" කියලා කවුද හරි?

අම්මා- පුතා තාත්ත හරි.මම කීවේ අපේ පරම්පරාව ගැන, තාත්තා කියන්නේ ඒ ගොල්ලන්ගේ පරම්පරාව ගැන
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment