ඇම්ඩගෙ කතා - පල්ලියේ සුවාමි


මේ සිද්ධිය වූයේ ඇම්ඩන් කුඩා කලය.
ඇම්ඩන්: අප්පච්චී, අප්පච්චී, කැරි කියන්නේ මොනවද?”
පියා: (මඳක් කල්පනාකර )  මේසේ උඩ කෑම තියලා කියලා”. ඇම්ඩන් ඔලුව වනා එය පිළිගනී. පසුවදාද ඔහු දුවගෙන එයි.

ඇම්ඩන්: අප්පච්චී, අප්පච්චී, හුත්තිගෙ පුතා කියන්නේ කවුදා?
පියා: (මඳක් කල්පනාකර ) ආ ඒ පල්ලියේ සුවාමිටනේඇම්ඩන් ඔලුව වනා එය පිළිගනී. පසුවදාද ඔහු දුවගෙන එයි.
ඇම්ඩන්: අප්පච්චී, අප්පච්චී, හුකනවා කියන්නේ මොකද්ද?”
පියා: (මඳක් කල්පනාකර ) ආ ඒ පුතේ ඇඳුම් ඇඳ ගන්නවටනෙඇම්ඩන් ඔලුව වනා එය පිළිගනී.

මේ අතර පල්ලියේ සුවාමි රෑ කෑමට ඇම්ඩන් ගේ ගෙදර එයි. එය දුටු ඇම්ඩා හරියට හරියයි තමට කියා ගත්තේය. ඉන් පසුව සුවාමි වෙතට ගොස් හුත්තිගෙ පුතෝ, මේසෙ උඩ කැරි තියෙනවා, අම්මයි, අප්පච්චියි උඩ කාමරේ හුකනවායයි කීය
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment