Fun කතා - අතේ ගහන කුරුල්ලා


අලූතෙන් හමුදාවට බැඳුන , ටිකක් නොතේරුම් කම් තියෙන කොල්ලෙකුට වෙච්ච සීන් එකක් තමා මේක

මේ ළමයා හමුදාවට බැඳිලා ඉතින් දවසක් දෙකක් , යනකොට මිනිහට හරි ආසාවක් ඇතිඋනා
අතේ ගහන කුරුල්ලෙක්ට ( ඒ කිව්වේ හමුදා උසස් නිලධාරින්ගේ උර පටි වල එහෙම ගහල තියෙන්නේ *

ඉතින් මේ කොල්ල , තමන්ට ඊළගට ඉන්න උසස් නිලධාරියගෙන් හැමදාම ඉල්ලනවා
අනේ ිසර මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න , උසස් නිලදධාරිය කිව්වා ඒවා මේ ආවට ගියාට , හම්බ වෙන්නේ නා ඉහල නිල වලට ගියාම
තමා හම්බ වෙන්නේ ..

එත් ඒගැන නොසලකා , මේ කොල්ල දවස් කීපයක් ඉල්ලනවා..
අනේ ිසර මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න
අනේ ිසර මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න

මේක දැන් අර ඉහල නිලදාරියට ඇනයක් උනා..
ඒ පාර ආයිත් ඇවිත් අර අලූත් කොල්ල ඉල්ලනවා
අනේ ිසර මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න

දෙන ඉතින් නහුතෙටම නැග්ග නිලධාරිය කියනවා මෙන්න මෙහෙම

කොල්ලෝ මට උඹට අතේ ගහන කුරුල්ලෙක් නම් දෙන්න විදියක් නෑ
උඹට  ඕනෙමනම් පු* අරින සාජන් කෙනෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නම්...

ඇම්ඩගෙ කතා මෙතනින් කියවන්න
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment