Fun කතා - එයා මගෙ ලෙඩෙක්


එක් වෛද්‍ය විශේෂඥයකු ගේ නිවෙසේ දුරකථනය නොනැවතී නාද වන්නට විය. දොස්තර මහතා වහා ගොස් රිසීවරය ඔසවා කනේ තබා ගත්තේ ය.

�ඔයා දැන්ම එනවද නැද්ද? නැත්තං මං මැරෙනවා.� අනෙක් පැත්තෙන් කියනවා ඇසුණි.
�ආවෙ නැත්තං මැරෙනවා...? තමුසෙ කවුද? මොකද්ද තියෙන අමාරුව? දොස්තර මහතා ප්‍රශ්න වැලක්ම නැඟුවේ කිසිවක් තෝරා බේරා ගත නොහැකි වූ බැවිනි.
එවිටම කඩිමුඩියේ එතැනට ආ වෛද්‍යවරයාගේ තරුණ දියණිය මෙසේ කීවාය.
�ඕක මට දෙන්න තාත්තෙ. ඒ මට අහුවෙලා ඉන්න ලෙඩෙක්.�
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment