Fun කතා - නැන්දම්ම


�අපේ නැන්දම්මව මට පේන්න බෑ මචං� අරුණ, මනෝජ් සමඟ කිව්වේ කාර්යාලයේදී දිවා ආහාරය ගනිමින් සිටියදීය.
�එහෙම කියන්න එපා බං. නැන්දම්මා නැත්තං උඹට, උඹේ වයිෆ්
නිශාන්ති කොහෙන්ද?�
�ඒ හින්දම තමයි බං, මට ඔය ගෑනි පේන්ඩ බැරි.� අරුණ කීවේ කෝපයෙනි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment