
අඟහරුවාදා හෙම්මාතගම සතිපොළ පැවැත්වෙන නිසා මේ කාන්තාවත් අසල ගමක සිට බසයෙන් නගරයට පැමිණ පොළෙන් බඩුද රැගෙන හෙම්මාතගම රෝහලට ගොස් ඇත්තේ තම දරුවාගේ බර කිරීමටය. එහි ගිය ඈ එහි බර කිරන තරාදියට නැග ඇත්තේ සොපින්
එකේ දමාගත් බඩුත් ළමයාත් සමගය.
එය දුටු ප‍්‍රධාන වෛද්‍යවරයා එම මවට පිරිස ඉදිරියේ බැණ වැදී ඇති අතර එය දුටු සියලූදෙනා සිනා සුණේය.
0 comments:
Post a Comment