
තරුණ වයසේදී ගණිනාවන් ලෙස කටයුතු කර වයස්ගතව ඉවත්ව සිටි කාන්තාවන් යළි ගණිනාවන් ලෙස වෘත්තියට එළඹීමේ ප්‍රවණතාවයක් දැන් දක්නට ඇත. ආර්ථික අපහසුතා ඇතුළු විවිධ හේතුමත මෙසේ
නැවතත් සුපුරුදු වෘත්තියට එන බව අනාවරණය වී ඇත. මේ කාන්තාවන් බොහෝමයක් වයස අවුරුදු 70 - 75 වයස්වල පසුවේ
කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ නගරවල වැඩි වශයෙන් මොවුන් වෘත්තීය කරගෙන යන අතර ඔවුන් වෙත වැඩිපුරම පැමිණෙන්නේ අවුරුදු 15-16වයස්‌වල පසුවන සිසුන් බවත් හෙළි වේ
0 comments:
Post a Comment