සජීවී වැඩසටහනක් අතර ගවුම අතේ පැටලිලා ෆොක්ස් ටීවී නිවේදිකාවට වෙච්ච අකරතැබ්බය



පසුගියදා රියෝද ජැනයිරෝ ඔලිම්පික් උළෙල සම්බන්ධ ෆොක්ස් ටීවී ක‍්‍රීඩා වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටි ආජන්ටිනා ජාතික ප‍්‍රකට ක‍්‍රීඩා නිවේදිකාවකට අකරතැබ්බයක් සිදුවුණා. අලීනා මොයින් නමැති ඇය 
තවත් නිවේදකයෙකු සමග වැඩසටහන ඉදිරිපත් කරන අතරවාරයේ ඇගේ කෙටි ගවුමේ කෙළවර අතේ පැටලී ඉහළට අත ඔසවද්දී යට ඇඳුම සජීවීව රූපවාහිනී කැමරාවට නිරාවරණය වුණා.මේ සිදුවීම සම්බන්ධ වීඩියෝ කොටස මේ වනවිට අන්තර්ජාලය පුරා පැතිරී තිබෙන අතර විශාල නැරඹුම් ගණනක් වාර්තා කර තිබෙනවා.
අලීනා මොයින් නිවේදිකාවකට අමතරව නිරූපිකාවක ලෙසද කටයුතු කරන්නියකි. මේ සිද්ධිය නිසා ඇයට ලැබුණ අමුතු ප‍්‍රසිද්ධිය ඇය දැන් ඇගේ ඉදිරි කටයුතු සඳහා වාසියට හරවාගෙන ඇති බවද වාර්තාවේ.
ඇයට සිද්ධවූ අකරතැබ්බයේ වීඩියෝව පහතින් 


Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment