
පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
අලෝක වර්ෂ 4.2ක් හෙවත් සැතපුම් ට්‍රිලියන 25ක් දුරින් පිහිටි එම ග්‍රහලෝකය අධික උණුසුමකින් හෝ අධික සීතලකින් තොර ජීවීන්ට හිතකර එකක් බව නාසා ආයතනය පවසයි.
නවීන තාක්ෂණයෙන් යුත් යානයක් එම ග්‍රහලෝකය වෙත යැවීමට වසර 100ක් පමණ ගතවනු ඇතැයි විද්‍යාඥයෝ කියති.
0 comments:
Post a Comment