ඔයා බඳින්ඩ ඉස්සෙල්ලා මං කලින් කෙල්ලොත් එක්ක තිබිච්ච සම්බන්‍ධකම් ඔක්කොම ඔයාට කියන්ඩ ඕනෙයි කියල මම හිතුවා. ඒක මගෙ යුතුකමක්.පින්තු ඉංද්‍රානිට කිව්වේ රාජගිරිය බස් නැවතුමේ සිට කාර්යාලයට යද්දීය.
ඉතින් ගිය මාසෙ ඔයා ඒ ඔක්කොම දේවල් මට කිව්වනෙ ළමයො.වේගයෙන් ආ බස් රථයක් නිසා පින්තු දෙසට හොඳටම ඇලවෙමින් ඉන්ද්‍රානි කීවාය.
ඇත්ත... ඒ ගිය මාසෙට කලින් ඒවනෙ.පින්තු කීවේ ඉංද්‍රානි දෙස ආදර බැල්මක් හෙළමිනි.
0 comments:
Post a Comment