ඇම්ඩගෙ කතා - ගුරුතුමීගෙ අකුර


ඇම්ඩන් ඉන්නේ දෙකේ පංතියේය..ගුරුතුමිය අකුරක් කියූ විට ළමුන් එම අකුරෙන් පටන් ගන්නා වචනයක් කිව යුතුය. මුලින්ම ගුරුතුමිය කීවේ “ප” අකුරයි. ඇම්ඩන් ඇතුලු ලමුන් කිහිප දෙනෙක්
අත් එසවූහ.එහෙත් එම අකුරෙන් කුනුහරප ඇති නිසාත් ඇම්ඩගේ කටට බ්‍රේක් නැති

නිසාත් ගුණපාලට අවස්ථාව උදා විය. “පණුවා” ගුණපල කීය. ඊලඟට ගුරුතුමිය කීවේ “හ” අකුරයි. නැවතත් ඇම්ඩන් ඇතුලු ලමුන් කිහිප දෙනෙක් අත් එසවූහ.එම අකුරෙන් ඇති වුවත් "හු" අකුරෙන් කුනුහරප ඇති නිසාත් මෙවරද අවස්ථාවද ඇම්ඩට නොව බණ්ඩාට ලැබිණි. “හරකා” බණ්ඩා කීය. ඊ ලඟ අකුර වූයේ “ම” ය. මෙයින් කුණුහරුපයක් කීමට ඉඩ නැති නිසා ඇම්ඩන් ට අවස්ථාව ලැබිණි.ඒවෙලේ ඉහල අවස්ථා දෙක නොලැබුනු නිසා ඇම්ඩාට හොදම එකෙන් මළ පැන සිටියේය.ඇම්ඩන් ගත් කටටම “අම්මට හු** තඩි ඌරු මීයා” ලෙස වාක්‍යක්ම කිව්වේය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment