මරණ දැන්වීම


අජිත් පුවත්පත් කන්තෝරුවේ දැන්වීම් කවුන්ටරය වෙත ගියේ තම මවගේ මරණ දැන්වීමක් ඊට පසුදින පුවත්පතේ පළකර ගැනීමේ අදහසිනි.

�නෝනා, මරණ දැන්වීමකට කීයක් අයකරනවද?�
කවුන්ටරයේ සිටි තරුණ කාන්තාවගෙන් හේ විමසීය.
�අඟලකට රුපියල් 20 ක් ගන්නවා.� ඈ පිළිතුරු දුන්නාය.
�මළා... අපේ අම්මා අඩි පහයි අඟල් හයක් උසයිනෙ.� අජිත් ඔළුවේ අත ගසා ගනිමින් කීවේය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment