රටකජු


සිරිපාල – අම්මේ මට රටකජු කන්න රුපියලක් දුන්නෙ නැත්නම් මම හෙට ඉස්කෝලෙ යන්නෙ නෑ.
අම්මා – ඇයි?

සිරිපාල – පන්තියේ ලමයි හැමෝම රටකජු කනව.රටකජු කෑවම චූ කරන එක ලොකු වෙනවලු.මගේ එක පොඩී කියල කොල්ලො මට හිනාවෙනව. පසුව දා සිරිපාල පාසැල් යාමට පිටත් වනවිට අම්ම ඔහුට රුපියල් දෙකක් දෙයි.
සිරිපාල – මොකටද රුපියල් දෙකක්. මට ඔනෙ රුපියලයි.


අම්මා – ඉතුරු රුපියලේ තාත්තට රටකජු ගෙනල්ල දීපන්.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment