මෙවරලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය පැරද වූ බංග්ලාදේශ කණ්ඩායම අර්ධඅවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර එරට ලැබූ මෙම පෙරලිකාර ජයග්‍රහණය පිටුපස සිටින්නේ ශ්‍රී
ලාංකිකයින් තිදෙනෙකි. ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වන අතර රුවන් කල්පගේ ඔවුන්ගේ පන්දු රැකීම් පුහුණුකරුවා වෙයි. මාරියෝ විල්ලවරායන් බංග්ලාදේශයේ අභ්‍යාසක පුහුණුකරුවායි.- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment