ඉන්දියානු නිළිය ගෙල කපාගෙන මියයයි

shikha1
බොලිවුඩ් නිළියක් හා නිරුපිකාවක් වන ඉන්දියානු නිළි Shikha Joshi සෙනසුරාදා නිවසේදී සියදිය හානි කරගෙන තිබේ. පසුගිය කාලයේ
ආන්දෝලනයට ලක්වූ බී.ඒ පාස් චිත්‍රපටයයේ ප්‍රධාන භුමිකාවක් නිරුපණය කළාය. 40 වන වියේ පසුවූ ඇය නිවසේ නාන කාමරය තුල ගෙල තියුණු ආයුධයකින් කපා ගෙන ඇය සියදිවි හානි කරගෙන තිබේ. පසුගිය කාලය තුළ රඟපෑම සඳහා චිත්‍රපට නොලැබීමත් එතුලින් ඇති වූ මූල්‍ය අපහසුතාත් නිසා ඇය කනස්සල්ලෙන් සිටි බවද වාර්තා වේ. තවද රූපලාවන්‍ය හා සම්බන්ධ වෛද්‍යවරයෙක් ඇයට නිතර නිරත කරදරකර ඇතැයිද ඇය මිතුරියක් සමඟ පවසා තිබේ. 
shikha2
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment