ඇම්ඩගෙ කතා - පාර පනින හැටි


ඇම්ඩා දවසක් ඇන්ටි කෙනෙක් එක්ක ගමනක් යන අතරතුරේදි, බල්ලෙක් සහ බැල්ලියක් cross වෙලා ඉන්නවා දැක්කා. ඇන්ටිත් ඇම්ඩාගේ හැටි දන්නා නිසා , මොකක් හරි නොසන්ඩාල කතාවක් අහවි කියල බයෙන් සිද්දිය නෙපෙනෙන විදියට , ඇම්ඩාගේ අවඩානය වෙනතක යවමින් එතන පසුකලා. 


නමුත් ටික දුරක් යද්දි ඇම්ඩා අහනවා....

ඇම්ඩා : මොකක්ක්ද ඒ බල්ලය් බැල්ලිය් කලේ...

ඇන්ටි : ඒ පුතා, බල්ල බැල්ලිට පාර පනින්න උගන්නවා..

බොහො දුරක් නිහඩව ගමන් කල ඇම්ඩා අහනව,

ඇම්ඩා : ඇයි ඇන්ටි , බල්ලට බැරිද හු..... නැතිව පාර පනින්න උගන්වන්න....
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment