පේලිය කෝකද


අසාමාන්‍ය ලෙස තරබාරු සිරුරක් සහිත මනෝ සිය බිරිඳ වසන්තා සමඟ විවේක කාලය අවසන් වීමට ආසන්නයේ සෙනඟින් පිරී තිබූ සිනමාහලේ තම අසුන් කරා එමින් සිටියේය.
�මං එළියට යනකොට මට ඔහේගෙ කකුල පෑගුණාද?� මනෝ එක් අසුන් පෙළක ආසන්න කෙළවරේ සිටි තැනැත්තා ගෙන් විමසීය.

�ඔව්..� ඒ තැනැත්තා කීවේ තරබාරු මිනිසා තමාගෙන් සමාව ඉල්ලතැයි අපේක්‍ෂාවෙනි.
එහෙත් මනෝ තම බිරිඳ දෙසට හැරී මෙසේ කීවේය.
�වසන්තා එන්ඩ. අපි මේ පේළියේ තමයි වාඩිවෙලා ඉඳලා තියෙන්නෙ..�
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment