වසර හාරදාහකට පෙරත් රැවුල බාලා

Razer 3 - Copy
වසර 4000ක් තරම් ඈත අතීතයේ පවා හිස කෙස් හා රැවුල බා ගනිමින් සිය පෙනුම ගැන සැළකිලිමත් වූ මිනිසුන් ජීවත් වූ බව රුසියාවෙන් සොයාගත් පැරණි රේසරයක් හේතුවෙන්
තහවුරු වී ඇත.
රුසියාවේ නොවොසිබිරිස්ක්හි වෙන්ජිරොවෝ කලාපයේ පැරණි ජනාවාස තිබූ ස්ථානයකින් මේ රේසරය හමුවී ඇත. එතැන සංවර්ධනය වූ ලෝහ යුගයට අයත් ජනාවාස තිබූ බවට විශ්වාසයක් පැවතිය ද මෙවැනි උපකරණයක් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.
සයිබීරියා ජාතික පුරාවිද්‍යාඥ වියාචෙස්ල මොලොඩින්ගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් විසින් අදාල කැණීම් සිදුකැර ඇත.
Razer 2
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment