පන්දුවේ වේගයට ෆිලිප් හියුප් කොමා වේ.බරපතලයි (Video)



ඕස්ට්‍රේලියාවේ දැන් පැවැත්වෙන ප්‍රාන්ත ක්‍රිකට් තරගයේදී වේග පන්දු යවන්නෙකුගේ බවුන්සර් පන්දුවක් හිසේ වැදුණු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ෆිලිප් හියුප් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා,


කොමා තත්වයෙන් පසුවන ඔහුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
නිව් සවුත්වෙල් ප්‍රාන්ත පිලේ නායකයා ෂෝන් ඇබට්ගේ පන්දුවකටයි දකුණු ඕස්ට්‍රේලියානු පිල නියෝජනයකරන  ෆිලිප් හියුප් තුවාල ලබා ඇත්තේ 

පිටියෙන් ඉවතට ගෙනා ෆිලිප් හියුප් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටරයක්ද කැදවා ඇති බව සදහන්.



Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment