ඇම්ඩගෙ කතා - සොසේජස්


ඔන්න දවසක් ඇම්ඩට ඔය මොකද්ද එකකින් පිටරට සවාරියක් යන්න චාන්ස් එකක ආවලු...

අර  සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වගේ එකකින්...

මූ පොඩි එකා නිසා තාත්තත් එක්කලු ගියේ...  ගියේ ඇමරිකාවට...



 ඔන්න දැන් ලංකාවෙ සෙට් එක එක්කගෙන යනවලු එහේ තියෙන වැඩ කෑලි ඒව මේව බලන්න... ඇම්ඩත් කට ඇරගෙන ඔය හැම එකක්ම බලනවලු තාත්තගෙ අතේ එල්ලිලා...

පට්ට සයිස් ගොඩනැගිලි එක එක ජාතියේ ෆැක්ටරි දැකල  ඇම්ඩට දැන් මාර පුදුමයිලු...

අන්තිමට ගියේ  මුන් ඇමරිකාවෙ තිබුන බීෆ්  සොසේජස් හදන කම්පැනි එකක බලන්නලු...

කම්පැනි එක තනිකරම මැෂින් වලින් වැඩ කරන්නෙ... මැෂින් එකේ එක පැත්තකට හරකෙක්ව දැම්මම ඌ මැරිල කෑලිවලට කැපිල  හම කටු අයින් වෙලා අනිත් පැත්තෙන් සොසේජස් හැදිලලු එලියට එන්නෙ...

මේක බලාගෙන ඉදපු ඇම්ඩගෙ තාත්ත ඇමඩට කිවුවලු

 " බලන්න පුතා... මේගොල්ලොන්ගෙ තාක්ෂනේ  කොච්චර දිවුණුද කියලා... පුතත් හොදට ඉගනගෙන ලොකු උනාම මේ වගේ සොයාගැනීම් කරන්න ඕනෙ ... හොද්දද... "

තාත්ත මෙහෙම කිවුවාම ඇම්ඩටත් ආවලු මාර ගටක්.. ඌ කිවුවලු මෙහෙම..

" අනිවාර්යෙන්ම තාත්තෙ... මම ලොකු උනාම මැෂින් එකක හදනව   මෙ පැත්තෙන් සොසේජස් දැම්මම අනිත් පැත්තෙන් හරකෙක් එලියට එන විදියෙ මැෂින් එකක්.... "

සෙනග මැද්දෙ මූ කියපු ඔල මොට්ටල කතාවට තාත්තට මාර කේන්තියිලු... මිනිස්සු මුගේ දිහායි තාත්ත දිහායි බල බල හිනා වෙවී යනවලු....

තාත්තට මල පැනල මෙහෙම කිවුවලු

" තෝ මොනවද ආයෙ අමුතුවෙන් හදන්නෙ... ?? අර ගෙදර තියෙන මැෂින් එකට මගේ සොසේජස් එක දාල තෝ වගෙ හරකෙක් එලියට ගත්ත මදිද.... ?? "
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment