ලෝකයේ මෙතෙක් බිහි වූ අපූරු මිනිස් කැමරාව


ස්ටීවන් විල්ට්ශයර් කියන්නේ “ඕටිසම්” කියන මානසික ලෙඩේ තියන තරුණයෙක්. එත් ස්ටිවන්ට අමුතුම හැකියාවක් තියනවා. ඒ
බිල්ඩින්ග්ස් මතකයෙන් අදින එක.

පොඩි කාලේ ඉඳන් ස්ටීවන් කතා කලේ නැහැ. ඒ ඕටිසම් නිසා.ඒත් එයාට අඳින්න තිබ්බ හැකියාව හැමෝවම පුදුම කලා. එයාට බිල්ඩින්ග් එකක් දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න විතරයි ඕනේ. කැමරා එකක් වගේ එයාගේ මොලේ බිල්ඩින්ග් එකේ හැම විස්තරේම මතක තියාගන්නවා. ඊට පස්සේ එයා ඒක ගිහිල්ල ඒ විදිහටම අඳිනවා. බිල්ඩින් එකේ හැඩේ ඉඳන් තට්ටු ගාන වෙනකන් එයා හැම පොඩි විස්තරේම හරියට අඳිනවා.






Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment