Fun කතා - පනා වෙලෙන්ද


පදික වේදිකාවේ ගමන් කරමින් සිටි කාන්තාවක් වෙතට යොමු වුණු පදික වෙළෙන්දෙක් තමා විකුණමින් සිටි පනා තොගයෙන් එකක් අතට ගෙන රවුමට නවා පෙන්වමින් මෙසේ කීවේය.
�නෝනා, ගන්නවා නං මෙන්න නියම පනාවක්. මේකට මිටියකින්
ගැහැව්වත් කැඩෙන්නෙ නැහැ. නෝනට ඕනෙ නං පුළුවන් මේක දෙකට නමන්න. ඕනෙ නං අඹරන්නත් පුළුවන්. ගලේ ගැහුවත් කැඩෙන බඩුවක් නෙමෙයි මේක.�
කාන්තාව මදක් නැවතී, වෙළෙදාමේ නියුතු තරුණයා දෙස විමසුම් බැල්මක් හෙළා මෙසේ ඇසුවා ය.
ළමයා ඕකෙන් කොන්ඩේ පීරන්නත් පුළුවන් ද?�
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment