හිතගිය තරුණයා ගෙදර තියාගෙන රස්සාවකුත් දී බිරියත් දීලා


ඔහු පෙදරේරුවෙකි. රැුකියාවට යන අතරතුර දී තරුණයකු හමුවිය. තරුණයා කඩවසම් ය. තරුණයා කෙරෙහි සිත් බැඳුණු පෙදරේරුවා ඔහුගේ අත්වැඩකරු ලෙස සේවයට ගත්තේය.

දිනපතා වැඩ අවසන්වූ විට රෑ බෝ වන හෙයින් අත්වැඩකරු ද තම නිවෙසේ නවත්වා ගැනීමට පෙදරේරුවා උපායක් යෙදුවේ තරුණයාට ඇති ආසාව නිසාය. තරුණයාද පෙදෙරේරුවාගේ යෝජනාවට කැමැති විය. ඔහු ඊට කැමැති වූයේ පෙදරේරුවාගේ තරුණ සුරූපී බිරියට ලොල්වීම නිසාය.
මේ දෙදෙනා හොඳ මිතුරන් ලෙස කල්ගෙවමින් දිනපතා රැුකියාවට ගොස් සතුටින් ගත කරන අතර ඉඳහිට මධුවිතෙන් සප්පායම් වෙයි. තරුණයා පෙදරේරු පවුලේ සමීපතම අයෙකු විය. දිනක් පෙදරේරුවා තම අභිලාෂය තරුණයාට පැවැසීය. තරුණයා ඊට කැමැති වූයේ කොන්දේසියක් පනවමිනි. පෙදරේරු බිරිය සමග දෙසතියකට වරක් ගත කිරීමේ අවස්ථාව ඒ කොන්දේසියයි. පෙදරේරුවා ඊට කැමැත්ත දුන්නේය. ටික කලක් යද්දී කොන්දේසි අලූත් කිරීමට තරුණයාට සිත් විය. ඊට පෙදරේරුවා අකැමැති වූයේ රටේ ලෝකේ මිනිසුන්ට මේ ගැන දැනගන්නට ලැබී ඇතැයි පවසමිනි.
එහෙත් තරුණයා ඒ ගැන තැකීමක් නොකරයි. ඔහුගේ අවශ්‍යතාවයත් පෙදරේරුවාගේ ආසාවත් දිගටම සිදුවෙන හැටි ගමේ ගොඬේ කතාබහට ලක්වෙද්දී පෙදරේරුවා දැන් වික්ෂිප්තව සිටිනවා ලූ. 
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment