Fun කතා - ගනුදෙනුකාරයො


දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතුවලට බාධාවන අන්දමින් අනුලාට නිතර දුරකථන ඇමතුම් ලැබෙන බැව් ගණකාධිකාරිවරයා කිහිපවිටක්ම නිරීක්‍ෂණය කර තිබුණි.

දිනක් අනුලා එක දිගට පැය භාගයකට ආසන්න කාලයක් සෙලියුලරයේ එල්ලී හුරතල් වනු දුටු හෙතෙම ඇයට අඬගසා දොස් පවරමින් මෙසේ ඇසීය.
�කවුද අනුලා ඔයාට ඔච්චර ටෙලිෆෝන් කරන්නෙ?�
�කස්ටර්මර්ස්ලා සර්� අනුලා තොදොල් වෙමින් තෙපළාය.
�ඒ කියන්නෙ ගනුදෙනුකාරයො. දෙපාර්තමේන්තුවෙද? ඔයාගෙද? ගණකාධිකාරි ඇසුවේ මුවඟට සිනාවක් නංවා ගනිමිනි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment