Fun කතා - ආදරේට පෝර


�හෙට ඉඳලා අපේ ආදරේ දළුලා වැඩෙයි අනුලා� හවස් යාමයේ මුහුදු වෙරළට වී තම පෙම්වතිය සමඟ පෙම්බස් දොඩමින් සිටි වසන්ත කීවේය.

�ඒ මොකද වසන්ත?� අනුලා ඇසුවේ තරමක විමතියෙනි.
�හෙට ඉඳලා මං පෝර සංස්ථාවේ වැඩට යනවා.� වසන්ත කීවේ පී‍්‍රතියෙනි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment