Fun කතා - හාද්දෙ වටිනාකම


�ඔයා මට හාද්දක් දෙනවා නං මං ඒ එක හාද්දට රුපියල් සීයක් දෙන්න ලෑස්තියි.�
රමේෂ් සුමාලිට කීවේ කන්තෝරුවේ විදුලි සෝපානයේදීය. මෙය ඇසූ සුමාලි සුසුම් හෙළමින් හඬන්නට වූවාය.

�ඇයි ඔයා අඬන්නෙ? කැමැති නැත්තං බැහැ කිව්වනං ඉවරනෙ..� කලබල වූ රමේෂ් කීවේය.
�නෑ මං ඇඬුවේ අකැමැති හින්දමත් නෙමෙයි�
�එහෙනං?� රමේෂ් පුදුම වී ඇසීය.
�ඔයා ඒක ඇහැව්වම, මං කොච්චරක් නං සල්ලි නිකං නාස්ති කරලා තියෙනවද කියල මට දුක හිතුණා.� සුමාලි තොල් විකමින් කීවාය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment