Fun කතා - ඔයා වෙනුවෙන් ද?


සිගරට්ටුවක් ගෙන දෙතොලඟ තබා ගත් කරුණාරත්න දෙස නොමනාපයෙන් බැලු නිලන්ති දෙවුර ගස්සා මෙසේ කීවා ය.

ඔයාට මං වෙනුවෙන් ඔය සිගරට් බීම නවත්තන්ඩ බැරි ද?
ඒ වුණාට මං සිගරට් බොන්නෙ ඔයා වෙනුවෙන් නෙමෙයිනෙ. කරුණාරත්න පිළිතුරු දුන්නේ මෝඩ සිනාවක් මුවඟට නංවා ගනිමිනි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment