ලොව වැඩිම මිල චිත්‍රය අලෙවි වෙයි

____---000000000000000000000000000000000000001
ප‍්‍රංශ චිත‍්‍ර ශිල්පී ගවුගුයින් විසින් 1892 දී අඳින ලද චිත්‍රයකට ඩොලර් කෝටි 30ක මිලක් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තහිටි දූපත්වාසී තරුණියන් දෙදෙනකු ඔහු
සිතුවම් කැර තිබිණි. කටාර් රාජ්‍යෙය් කෞතුකාගාරයක තැන්පත් කිරීමට මිලදී ගෙන ඇතැයි විදෙස් මාධ්‍යවාර්තා කරයි.
මීට පෙර වැඩිම මිලකට අළෙවි වී ඇත්තේ පෝල් සෙසානේ විසින් අදින ලද චිත්‍රයකි. ඒ ඩොලර් කෝටි 25.9ක මුදලකටය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment