.jpg)
සෑම අවුරුද්දකම පර්යේෂකයින්, විද්‍යාඥයින් සහ විශ්ලේෂකයින් අහඹු සිද්ධාන්තයන් සහ සංඛ්‍යාත්මක තොරතුරු මිලියන ගණනක් එකතු කරගන්නවා. අප ජීවත් වන ලෝකයේ තත්පර 60ක් වැනි කාලයකදී
සිදුවිය හැකි සිදුවීම් මොනවාද යන්න එම තොරතුරු ඇසුරෙන් ඔවුන් විස්තර කරනවා. ඔබව දැනුවත් කරන්නේ තත්පර 60ක් ඇතුලත සිදුවිය හැකි එවැනි සිදුවීම් 20ක් පිළිබඳවයි.
1. ඇමෙරිකාව තුල දරුණු අපරාධ 3ක් පමණ සිදුවේවි.
2. තරාකාවන් 1,800ක් පමණ පුපුරාවි.ල දසක ඉ්රරුක ල අසබාදඅි
3. මිනිසුන් 107 දෙනෙක් පමණ මිය යාවි.ල පැ්ක චක්බල ාැඑදං
4. මැක්ඩොනල්ඞ් අවන්හල් වල බර්ගර් 4,500ක් පමණ විකිනේවි.
5. කුසට අහරක් නොමැතිකම හේතුවෙන් 18 දෙනෙක් පමණ මියයාවී.
6. මයික්‍රොසොෆ්ට් ආයතනයේ අයිතිකරු බිල්ගේට්ස් ඩොලර් 15,000 පමණ උපයාවී.
7. වැසි වනාන්තර වල ගස් 2,040 ක් පමණ කපා දමාවි.ල භස්ට්ර් උ්එැරේකකි
8. ඇමෙරිකාවේ ජාතික නය ඩොලර් මිලියන 3කින් පමණ ඉහල යාවි.
9. මිනිස් සිරුර තුල ඇති සෑම තනි සෛලයක් අභ්‍යන්තරයේම රසායනික ප්‍රතික්‍රියාවන් මිලියන 6ක් පමණ සිදුවේවි.
10. 12 වතාවක් පමණ ඔබ ඇසිපිය හෙලාවී.ල ෂක්‍ක් අදරකා ජමච 2015
11. නයික් ආයතනය ඩොලර් 36,000ක් පමණ උපයාවී.
12. තෙල් බැරල් 55,000ක් පමණ භාවිතා වේවි.
3. සූර්යා විසින් පදාර්ථයන් ටොන් මිලියන 6ක් පමණ අභ්‍යවකාශයට විසි කරාවි.
14. නයගරා දිය ඇල්ල හරහා ජලය ටොන් 31,600ක් පමණ ඇද හැලේවි.
15. පෘථිවිය මතුපිට ඇති ජලයෙන් ටොන් මිලියන 960ක් පමණ වාෂ්ප වේවි.
16. හමින්ග්බර්ඞ් කුරුල්ලා 4,000 වාරයක් අත් තටු සලාවී.
17. ළමා උපත් 250ක් පමණ සිදුවේවි.ල ඵසජරදිදඓ අසබාදඅි
18. ඒ අතරින් 113 දෙනෙක් දුප්පත්ව ඉපදේවි.
19. ඒ අතරින් තවත් 15 දෙනෙක් අඩුපාඩු සහිතව උපත ලබාවි.
20. භුමිකපාවන් 5ක් පමණ සිදුවේවි.
0 comments:
Post a Comment