නතාෂා - ප‍්‍රිහාන් විවාහය ල`ගදීම


නව පරපුරේ ගායිකාවක නිවේදිකාවක හා නිළියක වන නතාෂා පෙරේරා සහ ගායක ප‍්‍රිහාන් මඩප්පුලි පෙම්වතුන් බව මින් කලකට පෙර ගොසිප් ලංකා හෙළිදරව් කළා. යායට පායනා නමැති ගීතයක් ගායනා කරන්නට ගොස් ඇතිවූ හමුවකින් පසු 

වර්ධනය වූ සබඳතාවයක් නිසා ඔවුන් පෙම්වතුන් බවට පත්වුණා. ඉදුවර නීල නෙත් නමින් ඔවුන් දැන් අලූතින් පෙම් ගීතයක්ද එක්ව ගායනා කොට ඇත. ඔවුන් මේ වසරේදී විවාහ දිවියට ඇතුළත් වන බව පසුගිය සතියේ හෙළිදරව් කර  සිටියා.




Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment