.jpg)
නිරූපිකාවක් එක් දරු මවක් වුන පියුමි හංසමාලිට නිලියක් වෙන්නත් නිවේදිකාවක් වෙන්නත් මහ කාලයක් ගියේ නෑගග ස්වර්ණවාහිනියේ හවස් කාලයේ
පැයක වැඩසටහනක නිවේදිකාවක් වුන පියුමිට පසුගිය දිනෙක ඇබැද්දියක් වෙලාග
පියුමි එයාගේ වැඩසටහනට සහභාගී වෙලා තියෙන්නේ අසැබි ඉංග්‍රීසි වචනයක් සහිත ඇදුමක් ඇදගෙනල වචනයේ තේරුම පියුමි දන්නේ නෑ කියමුකෝගග එත් පැය භාගයක් යනකොට ඉහල පුටුවකින් කතා කරලා වැඩසටහන හිටි හැටියේ නතර කරනකම් මේ වැඩසටහන නිෂ්පාදනය කරපු නිෂ්පාදකවරයෙක්වත් පියුමිගේ ඇදුමේ ලියලා තිබුණ වචනය දැකලා නෑගග
දැක්කේ නැද්ද එහෙමත් නැත්තම් එයාලත් ඒ වචනේ තේරුම දන්නේ නැද්ද කියලා දන්නේ එයාලම තමයිග ඔලුවක් නැති වුනාට ලස්සන ඇගකුයි මොනවාහරි කියවන්න පුළුවන් කටකුයි තියෙනවා නම් අද කාලේ නිවේදිකාවක් වෙන්න පුළුවන් කියලා කතාවට කියනවා නේගග ඒ කතාව ඇත්ත කියමුකෝගග
එතකොට ඒ නිවේදිකාවෝ නිවේදන කටයුතු කරන වැඩසටහන් වල නිෂ්පාදකවරුන් ඒ ජාතියේ අයම ද කියන ප්‍රශ්නේ ප්‍රේක්ෂක අපිට මතු වෙනවාගග
0 comments:
Post a Comment