කාමාතුර පියා පුංචි දියණිය කෙලෙසද්දි අම්මත් නැහැදිච්චි වැඩක් කරලා නිදාගෙන



අවුරුදු 11 ක් වන දියණිය දූෂණය කළ පාපතර පියෙක් අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. දියණියගේ මව මත්පැන් පානය කර සිටින අවස්ථාවක සැකකාර
පියා දැරියව ඇඳගෙන ගෝ දූෂණය කර නිවසින් පලාගොස් තිබෙනවා.
මෙම බිරිඳ සහ සැකකාර පියා හලාවත ප්‍රදේශයේම කොහු මෝලක සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දිනක තම සහෝදරයන් දෙදෙනා නිවසට අවශ්‍ය භාණ්ඩ වර්ග මිලදී ගැනීම සඳහා වෙළඳසැලකට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදීයි නිවසට පැමිණි සැකකාර පියා තම දියණිය දූෂණය කර ඇත්තේ. මේ බව දැනගත් ප්‍රදේශවාසියෙකු විසින් හලාවත පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුවයි පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය අදාල දැරියව වෛද්‍ය ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇත්තේ.

සැකකාර පියා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි පොලිස් තොරතුරු වාර්තා කළේ.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment