ඇම්ඩගෙ කතා - බැලුන් බෝල


වරක් ඇම්ඩන් ගෙ මව අඳුම් මාරු කරද්දී ඇම්ඩන් ඇගේ පියයුරු දුටුවේය. ඉන් පසු තම පියා ගෙන් මෙසේ ඇසීය.
ඇම්ඩන්: තාත්තේ අර අම්මගෙ පපුව උඩ තියෙන්නේ මොනවද?”

පියා: ඒ පුතේ බැලුම් බෝල දෙකක්නේ. අම්මා දිව්‍ය ලොකේ යන්න කිට්ටු උනාම අපි ඒව පුම්බ්ලා උඩ අරිනවා

දින කිහිපයකට පසු ඇම්ඩන් මහත් කලබලයෙන් පියා වෙතට දිව එයි.
ඇම්ඩන්: තත්තේඅම්මා දිව්‍ය ලෝකෙ යන්නයි හදන්නේ
පියා: මේඇම්ඩන්පිස්සු නොකියා ඉන්නවා!


ඇම්ඩන්: මම දැක්කා නිව්ටන් අන්කල් අම්මගේ පපුවේ තියෙන බැලුම් බෝල පුම්බනවා!
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment