ඇම්ඩගෙ කතා - ටීචර් හිතන විදිහ



ටීචර්: කියන්න බලන්න අත්තක කුරුල්ලො 4ක් ඉන්නව.එයින් එකෙකුට වෙඩි තිබ්බොත් තවකීයක් ඉතුරුද?


ඇම්ඩ: බින්දුවයි

ටීචර්: ඒ කොහොමද?


ඇම්ඩ: එකෙකුට වෙඩි තිබ්බහම අනික් උන් එතන ඉදීද?


ටීචර්: ඔයා හිතන විදිහට මම කැමතියි.

ඇම්ඩ: එහෙනම් ටීචර් මේකට උත්තරේ කියන්න බලන්න.
ඔන්න ගෑනු තුන්දෙනෙක් අයිස් ක්‍රීම් කනව.එක්කෙනෙක් අයිස් ක්‍රීම් එක ලෙවකනව. අනිත්කෙනා හපල කනව. ඊලග කෙනා සූප්පු කරනව.මෙතනින් කොයි කෙනාද කසාද බැඳපු කෙනා?

ටීචර්:....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......ලෙවකන කෙනා.



ඇම්ඩ: වැරදියි. වෙඩින් රින්ග් එක ඇඟිල්ලෙ තියන කෙනා. ඒත් ටීචර් හිතන විදිහට මම කැමතියි. 
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment