දිවීමේ තරගය


රන් කුසලානයක් අතැතිව, හති දමමින් දුව ආ සුගත් වහා ගෙට රිංගා කඩිමුඩියේ ම දොර වසා එහි අගුලු දැමීය. ඒ සද්ද යට ඉස්තෝප්පුවට ආ ඔහුගේ බිරිඳ ඩල්සි, විශ්මයෙන් මුව අයා මෙසේ කීවාය.

�හරි ෂෝක් අනේ... කොහෙන්ද ඔයාට මේ කප් එක හම්බවුණේ?�
�මම රේස් එකෙන් පළවැනියට ආවා.� පුටුවක් මත වැතිරී සිටි සුගත් කීවේ හතිදමමිනි.
�මරු... ඉතින් කවුද අනේ දෙවැනියට, තුන්වැනියට ආවේ?� ඩල්සි නැවතත් ඇසුවාය.
�පොලිස්කාරයා දෙවැනියා. කප් එක අයිතිකාරයා තුන්වැනියා.� සුගත් පිළිතුරු දුන්නේ දොර දෙස බලමිනි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment