විශේෂ උපහාරය


දවසක් දා කන්ද උඩ බංගලාවේ ගුණවර්ධන හාමු තම මෙහෙකරු ජෝන් අමතා මෙසේ කීවේ ය.
�ජෝන් උඹ අපි ළඟ අවුරුදු විසි පහක් බොහොම අවංකව ඒ වගේ ම කීකරුව වැඩ කරලා තියෙනවා. ඒ හින්දා මම තීරණය කළා ඒ වෙනුවෙන් උඹට විශේෂ සැලකීමක් කරන්ඩ...�
�අනේ ඒක නං ලොකු උදව්වක් සර්. ඉතින් මොකද්ද ඔය සැලකීම? ජෝන් නොඉසිලිමත්ව ඇසුවේ තම හාම්පුතා ඉදිරියේ දෙකට නැවෙමිනි.
�අපි හැමෝම මීට පස්සෙ උඹට කතා කරන්නෙ මිස්ටර් ජෝන් කියල...� ගුණවර්ධන හාමු කීය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment