පෙම්වතිය සමග ෂොපින් කර එපා උන තරුණයෙක් දිවිනසා ගනී


චීනයේ Xuz hou ප්‍රදේශයේ ඇති සාප්පු සංකීර්ණයේ 38 හැවිරිදි
"ටාඕ හසී තා ඔ" නම් තරුණයකු දිවිනසාගෙන තිබෙනවා.........
එයට හේතුව සාප්පු සවාරියේ යෙදී අනතුරුව තවත් සාප්පුවකට යාමට පෙම්වතිය යෝජනා කල අවස්ථාවේ ඇති වූ ආවේගයත් සමගයි.

ඒ වන තෙක් ගත් භාණ්ඩ සියල්ල විසි කර උඩු මහලෙන් පහලට පැන දිවි නසා ගත් බව සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා. සිද්ධිය දුටුවන් තවදුරටත් සදහන් කර ඇත්තේ පැය පහක් පමණ උසුලාගන්නටත් නොහැකි බඩු තොගයක් සමග ඔහු පෙම්වතිය පසු පසින් සාප්පු ගණනාවකට ගමන් කර ඇති බවයි.

තට්ටු හතක් උඩ සිට පහතට පැනීම නිසා මොහු මරණයට පත්ව ඇත.






Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment