Fun කතා - නම මොකද්ද


�විභාගෙට තියෙන්නෙ හරියටම තව සති දෙකයි. ප්‍රශ්න පත්තර අච්චු ගහන්ඩ දීලත් ඉවරයි. ඔය ළමයින්ට මුකුත් ප්‍රශ්නයක් හෙම අහන්ඩ
තියෙනවද?� ගුරුතුමා පන්තිය සිසාරා බැල්මක් හෙළමින් ඇසීය.
�ඒ අච්චු කන්තෝරුවේ නම මොකක්ද සර්?�
සිසුහු සැවොම එක හඬින් ඇසූහ.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment