
උත්සවයකදී මුණ ගැසුණු වෛද්‍යවරයෙක් හා නීතිඥවරයෙක් කතාබහක යෙදී සිටියදී එහි සිටි පුද්ගලයන් වෛද්‍යවරයාගෙන් නොමිලේ වෛද්‍ය උපදෙස් අසා ගන්නා බැවින් දෙදෙනාගේ
සාකච්ඡාවට නිරතුරුව ම බාධා පැමිණෙන්නට විය.
පැයක පමණ මේ බාධා කිරීම්වලින් පසුව වෛද්‍යවරයා නීතිඥවරයාගෙන් මෙසේ ඇසුවේය. ඔබ කාර්යාලයෙන් පිටව සිටින විට පුද්ගලයන් ඔබෙන් නීති උපදෙස් ලබා ගැනීම නතර කරන්න ඔබ කරන්නේ කුමක්ද ?
මම ඔවුන්ට ඒවා ලබා දෙනවා නීතිඥවරයා පිළිතුරු දුන්නේය. ඊට පස්සේ ඒවාට මුදල් අය කරනවා.
මම ඔවුන්ට ඒවා ලබා දෙනවා නීතිඥවරයා පිළිතුරු දුන්නේය. ඊට පස්සේ ඒවාට මුදල් අය කරනවා.
වෛද්‍යවරයා වික්ෂිප්තභාවයට පත් විය. ඇත්තටම ඒ ක්‍රමය සාර්ථකද ? වෛද්‍යවරයා ඇසුවේය.
පැහැදිලිවම සාර්ථකයි නීතිඥවරයා පිළිතුරු දුන්නේය. දැන් ඒ උපදෙසට පවුම් 400 ක් ඔබ මට ගෙවිය යුතුයි.
පැහැදිලිවම සාර්ථකයි නීතිඥවරයා පිළිතුරු දුන්නේය. දැන් ඒ උපදෙසට පවුම් 400 ක් ඔබ මට ගෙවිය යුතුයි.
0 comments:
Post a Comment