Fun කතා - ඒ විදිහට බැරි ද?


විවාහ වී වසර දහයක් පිරීම නිමිත්තෙන් නිහාල් තම බිරිඳ වූ අනෝමා සමඟ චිත්‍රපටයක් බැලීමට ගියේය. එය අතිශය කාමභෝගී ජවනිකාවන් ගෙන් පිරුණු චිත්‍රපටයකි.

චිත්‍රපටය නරඹා විත් කාරයට ගොඩ වූ සැණෙන් නිහාල් ගේ මුහුණට එබුණු අනෝමා ආයාචනාත්මකව මෙසේ ඇසුවාය.
�ඇයි අනේ ඔයා මට ඒ විදියට පේ‍්‍රම කරන්නෙ නැත්තෙ?�
�ඔයාට පිස්සු ද? ඔය විදියට කරනවට ඒ ගොල්ලන්ට කොච්චර ගෙවනවද කියල ඔයා දන්නව ද?� නිහාල් වහා කීය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment