ඇම්ඩගෙ කතා - ගිනි ගන්නව

දිනක් ගමේ ඉන්ධන පිරවුම්හළ වෙත හති හලමින් දිව ආ ඇම්ඩන්, එහි සිටි සේවකයාගෙන් හැකි තරම් ඉක්මනින් පෙට්ට්‍රල් ගැලුමක් තමා වෙත ලබා දෙන ලෙස ඉල්ලී ය. 

ඇම්ඩන්ගේ කෙරුවාව ගැන හොඳින් දැන සිටි සේවකයා, මොකටද ඇම්ඩන් පෙට්ට්‍රල් යනුවෙන් නිකමට මෙන් ප්‍රශ්න කළේ ය.

ඇයි ආරංචි නැද්ද ? අපේ ඉස්කෝලේ ගිනි ගන්නවලු, මට ඉක්මනට පෙට්ට්‍රල් ගැලුම දෙන්ඩ, ඇම්ඩන්ගේ පිළිතුර විය.

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment