පසතුල ජීවත්වන අරුම පුදුම උභයජීවී විශේෂයක් සොයාගත් බව කාම්බෝජියාවේ සත්ත්ව විද්‍යාඥ නියැන් තයි පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් තහවුරු කැර ඇත. මේ සත්ත්වයා බැලූ බැල්මට පෙනෙන්නේ සර්පයකු ලෙසිනි. මීටර 1.5ක් හෙවත් අඩි පහක් පමණ විශාලත්වයෙන් යුතු මේ සත්ත්වයාට හිස් කබලක් සහ ඇට සැකිල්ලක් පිහිටා
කාම්බෝජියාවේ නිරිතදිග කාර්ඩමම් කඳුකරයේ තෙත් වනාන්තර ප්‍රදේශයේ සිටිය දී සොයාගෙන ඇති මේ උභය ජීවියා ඉච්තොපිස් කාර්ඩමොමෙන්සිසි නමින් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වා තිබේ.
පාද රහිත අළුවන් දුඹුරු පැහැයක් ගන්නා මේ සත්ත්වයා මෙතෙක් ලොව හමුවූ ඇදහිය නොහැකි ආකාරයේ උභයජීවියකු බව ද විද්‍යාඥයෝ කියති.

0 comments:
Post a Comment